News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා

433 Views


අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා

රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න පවසනවා.ඒ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

“දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි.”


News Articles
Latest Videos
Most Popular Post