News Line| Off Air| Games
Generic placeholder image

Apr
22

ලෝකයේ වයස්ගතම පුද්ගලයා මිය යයි.

383 Views


ලෝකයේ වයස්ගතම පුද්ගලයා මිය යයි.

ඕනෑම කෙනෙක් කැමති පුළුවන් තරම් කාලයක් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලෝකයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් දක්වා අඩුවෙලා තියෙනවා. හැබැයි ඉතින් වසර 100 ට වඩා ආයුෂ භුක්ති විදපු අයත් ඉදලා හිටලා හොයා ගන්න පුලවන්.

ලෝකයේ වයස්ගතම පුද්ගලයා විදියට සැලකුණේ ජපානයේ නබි ටජිමා. ඇය ඊයේ මියගියා. මිය යන විට ටජිමා අවුරුදු 117 ක් ආයුෂ භුක්ති විඳලා තිබ්බා. 1900 අගෝස්තු 04 වෙනිදා තමයි ඇය උපත ලබලා තියෙන්නේ.

නබි ටජිමාට දරු මුණුපුරන් 16ඔ කට වඩා ඉන්නවා. ටජිමාගේ මරණයත් එක්ක මීළඟට ලෝකයේ වයසකම පුද්ගලයා වෙන්නෙත් ජපානයේ කාන්තාවක්. ඒ 116 හැවරිදි චියෝ යොෂිඩා. යු අපේක්ෂාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රට ජපානය. මේ වෙද්දී ජපානයේ වයස අවුරුදු 100 ට වැඩි 68,000 ක් පමණ ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post