News Line| Off Air| Games
Generic placeholder image

Jun
12

“එවරස්ට් කන්දේ තියපු එක අඩියක් රුපියල් 1024 යි. පණ අදින කෙනෙක් දැක්කත් අහක බලාගෙන යන්න වෙනවා.” – එවරස්ට් තරණය ගැන යොහාන් පිරිස් අරවින්දට සහ අශ්චාර්යාට කියයි.

7461 Views


“එවරස්ට් කන්දේ තියපු එක අඩියක්  රුපියල් 1024 යි. පණ අදින කෙනෙක් දැක්කත් අහක බලාගෙන යන්න වෙනවා.” – එවරස්ට් තරණය ගැන යොහාන් පිරිස් අරවින්දට සහ අශ්චාර්යාට කියයි.

අරවින්ද සහ ආශ්චර්යා අතරට අමුත්තෙක් එනවා කියලා පහුගිය දවස්වල කතාවක් ගියා. කිව්වා වගේම අද උදේ අරවින්ද with ආශ්චර්යා වැඩසටහනට අමුත්තෙක් ආවා. ඒ තමයි එවරස්ට් කන්ද තරණය කල පළවෙනි ශ්‍රී ලාංකික පිරිමියා යොහාන් පීරිස්.

පළවෙනි වතාවට තමයි යොහාන් එවරස්ට් තරණය කිරීමෙන් පස්සේ විද්‍යුත් මාධ්‍යක වැඩසටහනකට එකතු වුණේ. යොහාන් අරවින්ද සහ ආශ්චර්යා එක්ක තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තා.

මේ තියෙන්නේ ඒ වැඩසටහන.

PART – 01

PART – 02


News Articles
Latest Videos
Most Popular Post