News Line| Off Air| Games
Generic placeholder image

Jun
10

අලුත් ආදරයත් එක්ක ජීවිතේ විදින උදාරි

460 Views


අලුත් ආදරයත් එක්ක ජීවිතේ විදින උදාරි

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යයාගේ ආදර කතාව ඇය විසින්ම ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය කලා ලෝකයෙන් ටිකක් ඈත් වී සිටින ඇය දැන් ඇගේම ව්‍යාපාරයක් සිදුකරමින් සිටිනවා.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරනා සටහන් හා ඡායාරූප මගින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි.

පසුගියදාත් ඇය ‌එලෙස තරු පහේ හෝටලයකට ගොස් බලාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post