News Line| Off Air| Games
Generic placeholder image

Mar
15

උපන්දිනය වෙනුවෙන් අකිලට ලැබුණු ආදරණීය තෑග්ග

189 Views


උපන්දිනය වෙනුවෙන් අකිලට ලැබුණු ආදරණීය තෑග්ග

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර පියා මෙන්ම රංගන ක්ෂේත්‍රයේ වර්තමානයේ සිටින ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්.

අද ඔහු උපන්දිනය සමරනවා. ඒ වෙනුවෙන් ඔහුට ආදරණීය තෑග්ගක් හිමි වෙලා තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ආරන්‍යාගෙන්.

ඇගෙන් ලැබුණු තෑග්ගේ ඡායාරූප කිහිපයක් සටහනක් සමග අකිල සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post