News Line| Off Air| Games
Generic placeholder image

Feb
6

චතූ රාජපක්ෂගෙන් සැමියාට ලැබුණු ආදරණීය සුභ පැතුමක්

223 Views


චතූ රාජපක්ෂගෙන් සැමියාට ලැබුණු ආදරණීය සුභ පැතුමක්

චතූ රාජපක්ෂ කියන්නේ කාගෙත් සිත් දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියකි. ඒ වගේම ඇයව දැන් රිදී තිරයෙන්ද දැක බලාගන්න පුළුවන්.

පසුගිය දා ඇගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා.

ඒ වෙනුවෙන් චතූ තම සැමියාට සුභපතලා සමාජ ජාලාවල ආදරණීය සටහනක් පල කර තිබුණේ මෙලෙසයි,

ජීවිතේ හොදම කෙනා හොදම කාලෙට හම්බවුනාම හැමදාම සතුටින් ඉන්න පුලුවන්. මගේ ජීවිතේ මට හමුවූ හොදම ආදරණීය කෙනා ඔයයි…

එදා වගේම මට අදටත් කියන්න පුළුවන්. ඔයා හම්බවුනාට පස්සේ තමයි ජීවත් වෙනවා කියලා දැනුනේ..ජීවිතේ විදින්න කොච්චර ලේසිද..

ජීවිතේ කොච්චර ලස්සනද,ඕනි වෙන්නේ සතුටට,දුකට,හයියට කෙනෙක් විතරයි.. 🤟❤️ මගේ හැමදේකදිම,හෙවනැල්ලත් නොසිටින වෙලාවක පවා මගේ ලගින් ඉදන් ආදරය රැකවරණය දෙනවට ගොඩාක් පිං, ගොඩාක් ආදරෙයි මහත්තයෝ..♥️🥰

අද ඔයාගේ උපන්දිනය… අද වගේම මට ඔයා එක්ක ඉන්න හැම දවසක්ම විශේෂයි..ඒ ආදරය,ඒ කැපකිරීම,ඒ නිදහස…වචන කරන්නත් බැරි තරම්…🥰🍃 අද වගේම තවත් අවුරුදු ගානක් නෙමේ ආත්ම ගානක් ඔයා එක්ක ආදරෙන් ඉන්නයි මට ඕනි…🌿

සුභ උපන්දිනයක් වේවා මගේ චූටි මහත්තයා…♥️😘


News Articles
Latest Videos
Most Popular Post