News Line| Off Air| Games
Generic placeholder image

Feb
7

යුරේනි නොෂිකාගේ අලුත් ඡායාරූප පෙළ

223 Views


යුරේනි නොෂිකාගේ අලුත් ඡායාරූප පෙළ

යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් .

ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් .

පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා .

පහත දැක්වෙනිනේ ඒ ඡායාරූපයි ,


News Articles
Latest Videos
Most Popular Post