News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

සනුක සහ වින්ඩිට ඉන්දියාවෙන් සම්මානයක්

202 Views


සනුක සහ වින්ඩිට ඉන්දියාවෙන් සම්මානයක්

ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක වන අතර සනුක වික්‍රමසිංහ කියන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුත්‍රයයි.

ඔවුන් දෙදෙනා සංගීත ලෝකයේ දක්ෂ ගායන තරු දෙපළක්.

මෑතකදී ඔවුන් දෙදෙනා එකතු වෙලා කරපු “අයියෝ සාමි” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්.

එයට මෙරටින් මෙන්ම ඉන්දියාවෙන් ද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා.

පසුගිය දා ඉන්දියාවේ පැවති 16th Annual Edison Awards හී දී “Sensational Song of the Year 2023” වෙනුවෙන් “අයියෝ සාමි” ගීතයට සනුක සහ වින්ඩිට සම්මානයක් ලැබී තිබුණා.

එහි දී ඔවුන් දෙදෙනා ගත් සුන්දර ඡායාරූප පෙළක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post