News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

සංඛ දිනෙත් සීමාවෙන් පිට පනීයි. – Exclusive

1786 Views


සංඛ දිනෙත් සීමාවෙන් පිට පනීයි. – Exclusive

සංඛ දිනෙත් කියන්නේ කවදත් හදවතට දැනෙන වැඩක් කරන ගායකයෙක්. එ් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්.

සංඛ ගායනා කරන රිදෙන නොරිද්දෙන ගීතය මෑතක කාලයේ ඉතාම ජනප්‍රිය වුණා. උපුල් ශාන්ත සන්නස්ගල තමයි මේ ගීතය ලියලා තිබ්බේ. මේ ගීතයට රූප රචනාවක් කරන්න කියලා ප්‍රේක්ෂකයන් සංඛගෙන් ඉල්ලලා තිබ්බා.

සංඛ එ් ඉල්ලීම ඉටුකරලා තියෙනවා. හරිම අපූරු මියුසික් වීඩියෝවක් රිදෙන නොරිද්දෙන ගීතයට කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් මියුසික් වීඩියෝ එක.


News Articles
Latest Videos
Most Popular Post