අද තමයි පරණ අවුරුද්ද. එහෙමත් නැත්තන් අප්‍රේල් 13 වෙනිදා. ඉතින් මේ සතිය පුරාවටම Facebook එකේ ආව ගිය අපට දකින්න ලැබුන Post අතර සුවිශේෂී Post අපට දකින්න ලැබුනා. ඒ තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන්ම බුකි වාසීන් පල කරපු Post. අපි දැකපු ඔක්කොම Post ඔබ වෙනුවෙන් එකම තැනකට ගෙනැල්ල තමයි මේ තියෙන්නේ. සමහරවිට ඔබ Facebook එකට දාපු අවුරුදු Post එකත් මෙතන තියෙන්න පුළුවන්. බලන්නකෝ….