News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
6

විදුලි බිලේ නව මිල ගණන් මෙන්න

2234 Views


විදුලි බිලේ නව මිල ගණන් මෙන්න

ඇමති කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ඒකක බින්දුවත් 30ත් අතර මිල රුපියල් 06 දක්වාත්, ඒකක 30 – 60 අතර රුපියල් 09 දක්වාත් අඩු කෙරෙනු ඇති.

ඒකක 60 – 90 රුපියල් 18 දක්වා අඩු වන අතර ඒකක 90 සිට 120 දක්වා මිල රුපියල් 30 දක්වා අඩු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post