සංඛ දිනෙත්, ඔහුගේ මුළු පවුලම එක්ක ජපානෙට යනවා කියල Facebook සටහනක් පහුගිය දවසක තියල තිබ්බා. මේ ගැන ඇත්ත නැත්ත හොයන්න අපි සංඛට කතා කළා. ඔහු අපට කිව්වේ “කියුෂු ශ්‍රී Young Star Night” කියල ජපානයේ පැවැත්වෙන ප්‍රසංගයකට ජපානය බලා යනවා කියලයි. මේ ප්‍රසංගයට සංඛ දිනෙත් එක්ක ලංකාවේ ජනප්‍රිය තරු කිහිපයකුත් සහභාගී වෙනවා කියලයි සංඛ අපට කිව්වේ. ඉතිං අයත් එක්ක බිරිඳ සහ පුතාවත් එක්කගෙන යන්න ඕන කියල සංඛට හිතුනලු. මේ තියෙන්නේ ලංකාවෙන්, ජපානයට යන්න කලින් ගුවන්තොටුපොලේදී ගත්ත ඡායරූප කිහිපයක්.