News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

හිටපු ආරක්ෂක ලේකම් FCID යට

514 Views


හිටපු ආරක්ෂක ලේකම් FCID යට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

වීරකැටිය ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව මෙම ප‍්‍රකාශය ලබාදීමට නියමිතයි.

සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

එම පෙත්සම ලබන ඔක්තෝම්බර් 06 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post