News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

වළාකුලක් තවත් වළාකුලක් සිප ගත්ත හැටි. – Photo

1004 Views


වළාකුලක් තවත් වළාකුලක් සිප ගත්ත හැටි. – Photo

ස්වභාව ධර්මය හරි අපූරු දෙයක්. මොහොතක් නිසලව අහගෙන් ඉන්න ඔබටත් ස්වභාව ධර්මයේ හඬ අහන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපූරු නිර්මාණ ස්වභාව ධර්මයා කරනවා. තවත් වෙලාවට අපූරු රටා මවනවා.

චීන අහසේත් මේ වගේ අපූරු සිතුවමක් සොබා දහමෙන් මවලා තිබුණා. වලාකුළු වලින් අන්දපු මේ සිතුවම හරියට සිප ගන්න පෙම්වතුන් යුවළක් වගේ.


News Articles
Latest Videos
Most Popular Post