දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ රසික හදවත් වසඟයට ගත් ජනප්‍රිය ගායිකාවක්. කාලයක් තනිකඩව හිටිය දීපිකා පසුගියදා විවාහ ගිවිස ගත්ත. ඒ මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමඟ.
ඊයේ දීපිකාගේ විවාහ උත්සවය පැවැත්වුණා. ඒ ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී. දීපිකාගේ විවාහ මංගල්‍ය උත්සවයට නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන්ද රැසක් එක්වී සිටියා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.