දැන් දිව්‍ය ලෝකය ගොඩක් ලස්සන ඇති. මොකද ලංකාවේ හිටිය විශිෂ්ඨම කලාකරුවන් දැන් ඉන්නේ එහේ නිසා. අද තවත් කලාකරුවෙක් ඔවුන් සමඟ එකතු වුණා.
ඒ ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි එතුමා මිය ගියේ. මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා.