සිංහල සිනමාවේ අපිට ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් තමයි පුජා උමාෂංකර් කියලා කියන්නේ. මේ දවස්වල පුජාගේ වැඩ වැඩි වැඩියෙන් මුහුණුපොතේ හුවමාරුවෙන්න පටන් අරන්.
ඒ අතරින් පුජා මේ ලගදි දවසක එයාගේ මුහුණුපොතට එක් කරපු ජායාරූපයකට ලැබිලා තිබුණේ ඉහල ප්‍රතිචාරයක්. ඒ ජුජා මාර්ග පිරිසිදුකිරිමේ සේවිකාවන් සමග ලබාගත් ජායාරූපයක්.මේ ජායාරූපයට ප්‍රතිචාර දක්වන බොහෝ පිරිස් ඇයගේ මේ ක්‍රියාව අගයලා තිබුණා.