News Line| Off Air
Generic placeholder image

Nov
26

දැන් දරුවන් ගොඩක් සමීප දෙමාපියන්ට වඩා ජංගම දුරකතනයට, මාතර සිද්දිය ගැන අරවින්ද අද කියපු සම්පූරණ කතාව මෙන්න

1979 Views


දැන් දරුවන් ගොඩක් සමීප දෙමාපියන්ට වඩා ජංගම දුරකතනයට, මාතර සිද්දිය ගැන අරවින්ද අද කියපු සම්පූරණ කතාව මෙන්න

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්.

පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post