මෙවර අයවැයෙන් රණවිරුවන්ටද සහන ලබාදීම් සිදු කර තිබෙනවා. ඒ අනුව , හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩි කර තිබෙන අතර කමාන්ඩෝ බලකායට ලබා දෙන රු. 1000ක දීමනාව රු. 5000 දක්වා ඉහළට. ත්‍රිවිධ හමුදා නිවාස කුලී දීමනාව සීයට සියයකින් ඉහළ දැමීමට යෝජනා කරනු ලැබුවා.