News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
21

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

671 Views


හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (21) ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කළා.

ඒ හෙරොයින් ග‍්‍රැම් 04 කට ආසන්න ප‍්‍රමාණයක් ළඟ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනා දෙකකට වරදකරු කරමින්.

පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ 2012 අගෝස්තු මස 21 වනදා කොළඹ මැගසින් පාරේ දි සිදුකළ වැටලිමකින්.


News Articles
Latest Videos
Most Popular Post