මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී අත්අඩංගුවේ පසු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිඛෙනවා.
ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කලේ මීට සුළු මොහොතකට පෙර ෆ්ලයි ඩුබායි සේවයට අයත් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.