News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද

822 Views


මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අද ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 22 වනදා ආරම්භ වන බවයි.

පසුගිය 05 වනදා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල පළමු පාසල් වාරය අවසන් වුණා. මුස්ලිම් පාසල් සදහා පළමු පාසල් වාරය අවසන් වුනේ 11 වනදායි.

මේ අතර නව පාසල් ආරම්භයට පෙර සෑම පාසලකම ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post