News Line| Off Air
Generic placeholder image

Apr
20

අලුත් පාඩමක් සමාජෙට කියන මිනිස්සු – PHOTO

6205 Views


අලුත් පාඩමක් සමාජෙට කියන මිනිස්සු – PHOTO

පරිසර දූෂණයට අපි හැමෝම අකමැති වුණත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විසික් කරන එක ප්ලාස්ටික් බෝතලයක් නිසා විශාල විනාසයක් වෙන්න පුළුවන්. ඒ වගේ කුණු තියෙන දූෂණය වුණ ස්ථාන ඔයා ඕනි තරම් දැකලා ඇති.පාලකයින්ට බැන බැන ඔවුන් සිදු කර තුරු නොසිට තමන්ට හැකි අයුරින් පරිසර ආරක්ශාවට දායක වන පිරිස් සැබෑම මනුෂ්‍යත්වයේ සංකේතයක්. මේ කියන්න යන්නෙ එහෙම පිරිසක් ගැනයි.


News Articles
Latest Videos
Most Popular Post