මින් ඉදිරියට මෙරටට ආනයනය කරනු ලබන බස් රථ වල ප්‍රමිතිය නීතීගත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ පාපුවරුව පහළින් පිහිටි හා පහසුකම් සහිත බස් රථ ය.මෙම වසර අවසානයට පෙර මෙම නිතී ක්‍රියාත්මක කරනු ලබන අතර මුල් පියවර වශයෙන් බස් රථ 500ක් ගෙන්වීමට ආයෝජකයන් සමඟ සාකච්චා කරනු ලබන බව ඇමතිවරයා කියා තිබෙනවා.