පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි EP PX- 2399 දරණ ලොරි රථය පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ සැකකරුවන් 03 දෙනෙකුද සමගින්.
මෙම සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්ණ කීරීම් සිදුවෙනවා.