පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස පැමිණි ත්රස්තවාදීන් ගැන සමාජයේ බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ ඔවුන් ඉතා හොද සමාජ මට්ටම් වල හා අධ්‍යාපන මට්ටම් වලින් යුක්ත පුද්ගලයින් නිසා ඇත්තටම මරාගෙන මැරෙන්න තරම් ඔවුන්ගේ මතය හැදෙන්නේ කොහොමද?
අන්න ඒ ගැන සියත News කල අනාවරණයයි මේ,