News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

රිසානා නිළ වශයෙන් ඇරඹෙයි

5249 Views


රිසානා නිළ වශයෙන් ඇරඹෙයි

ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් වින්දනීය ප‍්‍රමිතිගත සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ දායාද කළ චරිත් අබේසිංහගේ නවතම සිනමා නිර්මාණය රිසානා නම් වෙයි.

රිසානා වැඩකටයුතු පසුගියදා තලවතුගොඩ ගෑන්ඩ් මොනාච් හෝටලයේදී සුභ මොහොතින් ආරම්භ කළා.

සම්මානනීය රචක නාමල් ජයසිංහගේ තිර රචනයක් වන රිසානා CW Image Factory වෙනුවෙන් වසන්ත විජේන්ද‍්‍රගේ නිෂ්පාදනයක්.

මෙම චිත‍්‍රපටය සදහා තවමත් නළු නිලියන් තෝරාගෙන නොමැති අතර ඒ සදහා තිර පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post