News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

ස්වීඩනයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මරුට

5948 Views


ස්වීඩනයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මරුට

ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් නවදෙනකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යානය පැරෂුට් පුහුණුව සඳහා කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් බවයි. ගුවන් යානයේ ගමන් කළ ගුවන් නියමුවා ඇතුළු සියලූදෙනාම අනතුරින් මියගොස් තිබෙනවා.

යානයේ ගමන් ගත් පිරිසගේ දුරකතන දත්තද මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවයි ස්වීඩන් ආරක්ෂක අංශ සදහන් කලේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 


News Articles
Latest Videos
Most Popular Post