News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වෙයි

7052 Views


දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වෙයි

දිවයිනේ වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වා ද වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව,ඇතුළු ඇතැම් පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post