News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කරන මහා ජන රැළිය ගොල් ෆේස් පිටියේදී සජීවීව නරඹන්න

3015 Views


ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කරන මහා  ජන රැළිය ගොල් ෆේස් පිටියේදී සජීවීව නරඹන්න

ජවිපෙ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන මහා ජන රැලිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සංවිධාන 28 ක් මේ සදහා එක්ව ජාතික ජන බලවේගය යටතේ අද ජනපති අපේක්ෂකයා නම් කිරීමට සුදානමින් සිටිනවා.

 

https://www.facebook.com/jvpsrilanka/videos/549935385825042/


News Articles
Latest Videos
Most Popular Post