News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ගෝඨාභය ඝාතනය කරන්න සැලසුම් ඇති බවට අත්අඩංගුවට ගත් පලෙයි වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක්

3122 Views


ගෝඨාභය ඝාතනය කරන්න සැලසුම් ඇති බවට අත්අඩංගුවට ගත් පලෙයි වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් තුවක්කුකරුවන් පිරිසක් යොදවා ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි කරණ අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් නමැති වෛද්‍යවරයා යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු තවත් කරුණු අනුව පසුගියදා පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුධ කිහිපයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post