News Line| Off Air
Generic placeholder image

Sep
25

වන අලි පහරදීමකින් ජීවිත හතරක් මරුට

627 Views


වන අලි පහරදීමකින් ජීවිත හතරක් මරුට

කැකිරාව – ඔලොම්බෑව ප්‍රදේශයේදී වන අලි දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් ගවයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැඳුණු මෙම වන අලීන් වෙල් යායක තණ කැවීම සඳහා බැඳ තිබූ ගවයින්ට ඊයේ පස්වරුවේ මෙලෙස පහරදී ඇති බව සදහන්.

මේ අතර, මහියංගනය අවට ගම්මාන හා මිනිපේ ගොවි ජනපදයට මේ දිනවල උග්‍ර වන අලි තර්ජනයක් පවතින බව වාර්තා වනවා.

රන්දෙණිගල හා මාදුරුඔය වන රක්ෂිතයෙන් පැමිණෙන අලි රංචු දවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද ගම්වලට කඩා වදින බව ප්‍රදේශවාසීන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post