News Line| Off Air
Generic placeholder image

Sep
26

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කෙරේ

1031 Views


එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කෙරේ

එක්සත් ජාතින්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් සිය සාම සාධක මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කර ඇති බව වාර්තා වෙනවා. මිට හේතු වශයෙන් විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට වත්මන් යුධ හමුදාපති වරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මානුෂිය මෙහෙයුම් සිදු කරන ලද කාල සීමාවේදී 58 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මානව හිමිකම් උල්ලංඝණය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා ලැබ සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post