News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

කාලගුණය යහපත් වෙයි – ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහලට

1067 Views


කාලගුණය යහපත් වෙයි – ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහලට

පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට යහපත් අතට හැරමින් පවතිනවා. ඒ අනුව ක්‍රමයෙන් ගංගාවල ජල මට්ටම පහල බසිමින් යන අතර ඇතැම් ප්‍රදේශයන්ට පැවතුණු ගංවතුර තත්වය ඒ අනුව අඩුවෙමින් යන බව වාර්තා වෙනවා.

දිවයිනේ දකුණු ප්‍රදේශයන්ට විශේෂයෙන් ගාල්ල ,මාතර දිස්ත්‍රික්කයන්ට ද මේ වන විට යහපත් කාලගුණයක් පවතින බව වාර්තා වෙන අතර නිල්වලා ගඟේ ජල මට්ටමද පහළ ගොස් තිබෙන අතර ආපදා තත්වයට පත් ජනතව ක්‍රමයෙන් අවතැන් කදවුරු වලින් සිය නිවෙස් වෙත යමින් සිටින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post