News Line| Off Air
Generic placeholder image

Oct
28

මට කි‍්‍රකට් පුරුදුවෙන්න තිබුණෙ පොල්පිත්ත විතරයි – ටී.එම් දිල්ෂාන්

2174 Views


මට කි‍්‍රකට් පුරුදුවෙන්න තිබුණෙ පොල්පිත්ත විතරයි – ටී.එම් දිල්ෂාන්

සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම් දිල්ෂාන් ඇතුලු පිරිසක් පසුගිය දිනෙක මහියංගණය වටවන කණිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී තිබෙනවා.

ඉතා දුෂ්කර පාසලක් වන එම පාසලේ දරුවන්ට ඔහු අතින් එහිදී කී‍්‍රඩා උපකරණ බෙදා දීමක් සිදුකර ඇති බව සදහන්.

එමෙන්ම මහියංගණය වටවන කණිෂ්ඨ විදුහලේ දරුවන් සමග සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම් දිල්ෂාන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙද් යෙදෙමින් එහිදී ඔවුන් සමග සතුටු වූ ආකාරය දැකගැනීමට හැකි වුණා.

 

වීඩියෝව පහතින්

https://www.facebook.com/tmdilshanofficial/videos/1294769447371864/?v=1294769447371864


News Articles
Latest Videos
Most Popular Post