News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට

1065 Views


පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හට පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

මේ හේතුවෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාව් තවදුරටත් මොවුන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post