News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

කාලගුණයෙන් රතු නිවේදනයක්

1118 Views


කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඇති විය හැකි තද වැසි පිලිබදව රතු නිවේදනයක් අද උදැසන නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය හෙට උදැසන 07 තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත්තේ.

ඒ අනුව දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 100 – 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව එම රතු නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම නාය යෑම් ඇති විය හැකි ස්ථාන පිලිබදව සහ එයින් සිදු විය හැකි හානි පිලිබදව දැඩි අවධානයෙන් ජනතාවට පසුවෙන ලෙසට ද දැනුවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post