News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

මහනුවර වායු දුෂණය ඉහලට

1294 Views


මහනුවර වායු දුෂණය ඉහලට

මහනුවර නගරය ආශ්‍රිත වායු දුෂණය ඉහල ගොස් ඇති බව සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම වායුගෝලයේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් ඇති බවත් කැස්ස ,ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වීම මේ හේතුවෙන් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post