News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ

1320 Views


වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ

මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සදහන් කරනවා.

ඒ අනුව ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ග්‍රහණය ආරම්භ වන බවත් එම ග්‍රහණය අවසන් වනුයේ අළුයම 2.42 ට පමණ වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට බව ද වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post