News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

කොරෝනා වෛරසය පිලිබදව සියත එෆ්.එම් ප‍්‍රචාරය කළ සම්පූර්ණ වැඩසටහන

2658 Views


කොරෝනා වෛරසය පිලිබදව සියත එෆ්.එම් ප‍්‍රචාරය කළ සම්පූර්ණ වැඩසටහන

මේ දින වල ලෝකයේ වැඩිපුරම කතාවන මාතෘකාව බවට කොරෝනා වෛරසය පත් ව තිබෙනවා. උදෑසන 7 සිට 10 දක්වා සියත එෆ්.එම් මුළු රටම දන්න රේඩියෝ ඩබල අරවින්ද සහ ආශ්චර්යාගේ වැඩසටහනින් මෙම කොරෝනා වෛරසයේ බලපෑම පිලිබද විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොළඹගේ මහතා, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ‍්‍රම මහතා සහ ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා මහතා පැමිණ සිටියා. එහි සම්පූර්ණ වැඩසටහන පහතින්.


News Articles
Latest Videos
Most Popular Post