News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුගේ තැන් මාරු වෙයි

1056 Views


පොලිස් නිලධාරීන් කීප දෙනෙකුගේ තැන් මාරු වෙයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ මෙලෙස ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා.

ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් අයත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post