News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

හැඳල ලාදුරු රෝහල මෙරට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත්කෙරේ

1627 Views


හැඳල ලාදුරු රෝහල මෙරට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත්කෙරේ

හැඳල ලාදුරු රෝහල මෙරට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පිළිබඳව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා.

එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව හැඳල ලාදුරු රෝහල ඒ සඳහා යොදා ගනු ලබන ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post