කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මීගමුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් තිබෙනවා.
ඒ අනුව මෙම මරණය දිවයිනේ සිදුවූ දෙවන කොරෝනා මරණය යි.