News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

ඒ අනතුරට හේතුව බීමත්කමයි

3008 Views


ඒ අනතුරට හේතුව බීමත්කමයි

අද ලෝකයේ රිය අනතුරු බොහොමයකට හේතු වන්නේ බිමත්ව රිය පැදවීමයි. මේ හේතුවෙන් ලෝකයට මොහොතින් මොහොත අහිමි වන ජිවිත ගණන බොහෝය. එපමණක් නොව මාරාන්තික රිය අනතුරු වලින් ජිවිත කාලයම සිය ජිවිතයෙන් වන්දි ගෙවන මිනිසුන්ද අප අතර සිටිනවා. මේ ඒ පිලිබදව වන තවත් එක් නිදසුනක්..

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


News Articles
Latest Videos
Most Popular Post