News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

මෝරා

4036 Views


මෝරා

ලෝකයේ හමුවන මිනිසුන් අතරේ පොරොන්දු දීලා එම පොරොන්දු තමන්ගේ වාසියට හරවා ගන්න පිරිස් අද සමාජයේ සුලබ දක්නට ලැබෙන කරුණක්. මේ ලෝකයේ සැම මොහොතකම වන අසාධාරණකම් වලට මුලිකම හේතුව වන්නේ මිනිසුන් රැවටීමට ලක්වන කතායි. වචන තුලින් බෝහෝ මිනිසුන් අන් අයව රැවටීමට ලක් කරනු ලබනවා..

මෝරාගේ කතාවත් අන්න ඒ වගේ එකක්..

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


News Articles
Latest Videos
Most Popular Post