News Line| Off Air
Generic placeholder image

Sep
30

ප්‍රසූති නිවාඩු දීමනා සදහා බදු සහනයක්

1765 Views


ප්‍රසූති නිවාඩු දීමනා සදහා  බදු සහනයක්

වර්තමානයේ ලංකාවේ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවිකාවන් සදහා සති දෙකක ප්‍රසුත නිවාඩු දීමනා ලබා දෙනවා, මේ නිසා වයස අවුරදු 20 -40 අතර සේවිකාවන් රැකියාවලට බදවා ගැනීමේදී සේවා යෝජකයින්ට ඉහල පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ත් එමෙන්ම රජයේ පිටත රැකියා සෙවීමේදී අවාසිදායක තත්වයකට මුහුණ දීමට සිදු වීම නිසා you lead එකතුව විසින් මේ සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තුලින් ප්‍රසූති නිවාඩු දීමනා සදහා රජයෙන් බදු සහනයක් ලබා දීම සදහා අවදානය යොමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post