News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

කොළඹ බන්ධනාගාර නිලධාරීන් අද පී.සී.අාර්. පරීක්ෂාවට

1179 Views


කොළඹ බන්ධනාගාර නිලධාරීන් අද පී.සී.අාර්. පරීක්ෂාවට

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි.

එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා.

එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන අැති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලන ෙකාමසාරිස්වරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post