පවතින තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හෙට දිනයේ ඉවත් නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මේ අනුව හෙට දිනයේ ඇදිරි නිතිය ඉවත් කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල, පයාගල සහ අළුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට පමණයි.
කෙසේ වෙතත් ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින ජනතාවට අතවශ්‍ය ආහාර ද්‍රවය ලබා ගැනීම සදහා යම් කාලයක් ලබා දීමට නියමිත බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.