News Line| Off Air
Generic placeholder image

Oct
25

කළුබෝවිල රෝහලේ සේවකයින් 6කටත් කොරෝනා

608 Views


කළුබෝවිල රෝහලේ සේවකයින් 6කටත් කොරෝනා

ඊයේ(24) දිනයේ කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද තාවකාලිකව වසා දමනු ලැබිණි.

ඒ කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6ක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගෑනිමත් සමගයි.

මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post