කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ ඊයේ දිනය තුල පමණක් මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් ගණන 351 ක් බවයි. එයින් 211 ක් කොළඹින් වාර්තා වී ඇති අතර ඔවුන් හමු වූ ප්‍රදේශ වන්නේ,
ආසාදිතයින් 159 දෙනෙකු කොළඹ නගරයෙන්ද, 32ක් මට්ටක්කුලියෙන්ද, මෝදර ප්‍රදේශයෙන් 03ක්, බොරැල්ල 07 දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් 02ක්, කිරුලපොන 03ක්, දොම්පේ 04ක්, මහර 55ක්, වත්තල 17ක්, මිනුවන්ගොඩ 05ක්, බියගම 01ක්, සීදුව 03ක්, අත්තනගල්ල 06ක්, ජා-ඇල 07ක්, නාරාහේන්පිට 02ක්, වැල්ලවත්ත 01ක්, දෙමටගොඩ 01ක්, නාවල 01ක් සහ ගම්පහ 03 දෙනෙක් වනවා.